colombotimes.lk
සිංහල | English

17 September 2024


අද ඩොලරයේ අගය මෙන්න



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයට අනුව අද (07) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 297.50ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 306.76ක් ලෙස සටහන් වුණා. 

(colombotimes.lk)