colombotimes.lk
සිංහල | English

17 September 2024


අද රන් මිලේ වෙනසක්



මෙරට වෙළඳපොල තුළ රන් මිල පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) දිනයේ පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 22 රන් පවුම අද රු.193,550.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 211,100.00ක් ලෙස සටහන්ව වනවා.

අද රන් මිල සටහන්වී තිබූ ආකාරය පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 - රු.26,390.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.211,100.00

කැරට් 22 ග්‍රෑම් 1 - රු.24,200.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.193,550.00

කැරට් 21 ග්‍රෑම් 1 - රු.23,100.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.184,750.00

(colombotimes.lk)