colombotimes.lk
සිංහල | English

13 September 2024


හෙට සහ අනිද්දා අවිස්සාවේල්ල පරණ පාරේ විශේෂ රථ වාහන සැලැස්මක්



නවගමුව පුරාණ පත්තිනි දේවාලයේ පෙරහැර මංගල්‍ය හේතුවෙන් අවිස්සාවේල්ල පරණ පාරේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඒ අනුව හෙට (24) රාත්‍රී 08 සිට අලුයම 02 දක්වා අතර කාලයේ සහ අනිද්දා (25) පෙරවරු 08 සිට පස්වරු 01 දක්වා කාලය තුළ අවිස්සාවේල්ල පරණ පාරේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බවයි. 

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිල නිවේදනය පහතින්,

 



(colombotimes.lk)