Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල පිරිමි මීටර 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සඳුන් කෝෂල සමත් වුණා.එමෙන්ම මෙම ඉසව්වේම ලෝකඩ පදක්කම විශ්ව තරුක හිමි කරගෙන තිබෙනවා. (colombotimes.lk)