colombotimes.lk
සිංහල | English

18 September 2024


BAN Vs IND - Test | බංගලාදේශයෙන් ප්‍රබල සංචිතයක්



ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන බංගලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 19 වනදා ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරගය 27 වනදා ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වනවා.

ක්‍රීඩකයන් 16දෙනෙක්ගෙන් යුත් බංගලාදේශ සංචිතය පහතින්,  

Najmul Hossain Shanto (capt), Shadman Islam, Zakir Hasan, Mominul Haque, Mushfiqur Rahim, Shakib Al Hasan, Litton Das, Mehidy Hasan Miraz, Jaker Ali, Taskin Ahmed, Hasan Mahmud, Nahid Rana, Taijul Islam, Mahmudul Hasan Joy, Nayeem Hasan, Khaled Ahmed

 
(colombotimes.lk)