colombotimes.lk
සිංහල | English

17 September 2024


මරදානේදී දුම්රියක් පීලි පනියි



ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක්, මරදාන දුම්රිය ස්ථානයේදී පීලි පැන තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
 
(colombotimes.lk)