colombotimes.lk
සිංහල | English

18 October 2024


නිදහස් පක්ෂයෙන් සජබයට නව සාමාජිකයන් දෙදෙනෙක්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණි තිලකසිරි සහ ගාමිණි සිල්වා යන මහත්වරුන් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් සමගි ජන බලවේගය සමඟ එක්ව තිබෙනවා.

ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ 100 වන සක්වළ වැඩසටහනේදීයි.
(colombotimes)