colombotimes.lk
සිංහල | English

17 September 2024


උද්දිකගේ වෙඩි තැබීම් සිද්ධියේ හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාට විදෙස් ගමන් තහනමක්



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමජයන්ත ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙක් ලෙස නම් කළ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාමට විදෙස් ගත වීම වළක්වාලමින් අධිකරණය තහනම් නියෝග දෙකක් නිකුත් කර තිබෙනවා.

ඒ අදාළ නඩුව අද (28) මෝසමක් මඟින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීයි.

(colombotimes.lk)