colombotimes.lk
සිංහල | English

17 September 2024


මැතිවරණ පැමිණිලි 666ක් දක්වා ඉහළට



2024 ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊයේ (19) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 35ක් ලැබී ඇති බවයි.

එමෙන්ම ජූලි 31 වනදා සිට මේ දක්වා වාර්තා වී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 666ක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



(colombotimes.lk)