colombotimes.lk
සිංහල | English

17 September 2024


ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය



ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සඳහා අත්අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ ඔවුන්ව අද (02) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.    

(colombotimes.lk)