colombotimes.lk
සිංහල | English

17 September 2024


වෙසක් දිනය වොෂින්ටනයේත් නිල වශයෙන් පිළිගනී



ඇමරිකාවේ වොෂින්ටන් නගරාධිපතිනි  මියුරියල් බවුසර් මහත්මිය විසින් ප්‍රථම වරට වෙසක් දිනය නිල වශයෙන් පිළිගන්නා බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වොෂින්ටන් නගරය තුළ වෙසක් දිනය නිල වශයෙන් පිළිගැනීම එරට වෙසෙන හා ලෝක බෞද්ධ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් වන බව සඳහන්.

එම නිවේදනය පහතින්,
(colombotimes.lk)