colombotimes.lk
සිංහල | English

17 September 2024


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා දිවි ගමනට සමු දෙයි



ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට වයස අවුරුදු 89ක්.

හන්තානේ කතාවෙන් සිය සිනමා දිවිය ආරම්භ කළ ඔහු ඉන්දුට මල් මිටක්, පෙම්බර මධූ වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.
 
(colombotimes.lk)