colombotimes.lk
සිංහල | English

17 September 2024


රටවල් 38කට ලංකාවෙන් නිදහස් වීසා ක්‍රමයක්



සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන 'one-chop' ක්‍රමය අනුගමනය කරමින් රටවල් 38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර ලබා දී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි කියා සිටියේ මෙම තීරණය ක්‍රියාත්මක කිරීමත් සමඟ වීසා කවුළු තුළ තදබදය අඩු කිරීමට හැකියාව ලැබෙන බවයි.

(colombotimes.lk)