colombotimes.lk
සිංහල | English

17 September 2024


අද උණුසුම් කාලගුණයක් - අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි



බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ අතර පවතින වියළි කාලගුණය හමුවේ ඇතිවිය හැකි විජලනයෙන් ආරක්ෂා වීම සඳහා ජලය ඇතුළු ස්වාභාවික දියර වර්ග පානය කරන ලෙසයි වෛද්‍යවරුන් පවසන්නේ.
(colombotimes.lk)
May be an illustration of bird and text that says
May be a graphic of map and text