colombotimes.lk
සිංහල | English

17 September 2024


කාලගුණය දරුණු වෙයි - ප්‍රදේශ 03කට ගංවතුර අවදානමක්



පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පහත් බිම් වලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.


එම නිවේදනය පහතින්,