colombotimes.lk
සිංහල | English

17 September 2024


ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් බස්නාහිර පළාත් මන්ත්‍රීවරයා රිමාන්ඩ්



ක්ලබ් වසන්තගේ ඝාතනයට සම්බන්ධ දෙවන තුවක්කුකරුට සහ මෝටර් රථ රියදුරුට අනුබල ලබා දුන් හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුව කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ලක්ෂ්මි සූරිගේ කරුණාසේකර විසින් සැප්තැම්බර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)