colombotimes.lk
සිංහල | English

17 September 2024


බස් ගාස්තු සංශෝධනයට සිදු වුණ දේ



ඉන්ධන මිල ගණන් පහත දැමුවද බස් ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (02) රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)