colombotimes.lk
සිංහල | English

17 September 2024


රන් මිලට අද සිදු වුණු දේ



පසුගිය දිනවලට සාපේක්ෂව අද (08) දවසේ රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 08ක මිල සටහන් වන්නේ රුපියල් 187,000ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් එකක මිල රුපියල් 23,380ක් ලෙස සටහන් වුණා.

කැරට් 24යි ග්‍රෑම් 08ක මිල දැක්වුණේ රුපියල් 203,950ක් ලෙසයි.    

(colombotimes.lk)