colombotimes.lk
සිංහල | English

17 September 2024


ඩොලරය හමුවේ රුපියලට සිදු වුණ දේ



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.

අද ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 294.78ක් ලෙසයි.

එහි විකුණුම් මිල රුපියල් 303.84ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)