colombotimes.lk
සිංහල | English

17 September 2024


මේ මාසයේ ලිට්‍රෝ ගෑස් මිලට සිදුවන දේ



මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනය අනුව සැප්තැම්බර් මාසයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ ඒ අනුව මේ වන විට පවතින මිලටම ගෑස් අලෙවිය සිදුවන බවයි.

(colombotimes.lk)