colombotimes.lk
සිංහල | English

01 October 2024


විග්නේෂ්වරන්ගේ පක්ෂය ස්වාධීන වෙයි



ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කිරීම පිළිබඳව තමිල් මක්කල් කූට්ටනි පක්ෂය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව එම මැතිවරණයේදී ස්වාධීනව තරග කිරීමට එම  පක්ෂය තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගියදා C. V. විග්නේෂ්වරන් සඳහන් කළේ තමන් මහ මැතිවරණයට තරග නොකරන බවයි.

(colombotimes.lk)