colombotimes.lk
සිංහල | English

17 September 2024


සේවකයන්ගේ අවම චේතන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට



සේවකයන්ගේ අවම චේතන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ඒ පිළිබඳ විවාදය ඉදිරි දිනක පැවැත්වෙන බවයි.

(colombotimes.lk)