colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 World Cup 2024 | නවසීලන්තයට ලකුණු 41ක ඉලක්කයක්



2024 T20 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සහ උගන්ඩා කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් උගන්ඩා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා රැස් කර ගත හැකි වුණේ ලකුණු 40ක් පමණයි.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ලකුණු 41ක පහසු ඉලක්කයක් හිමි වුණා.
(colombotimes.lk)