colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 World Cup 2024 | දකුණු අප්‍රිකාවට තියුණු ජයක්



2024 T20 ලෝක කුසලාන තරගාවලියේ නේපාල කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර අද (15) පැවති තරගය එක් ලකුණකින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.  

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නේපාල කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් වී රැස් කර ගත හැකි වුණේ ලකුණු 115ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා නේපාල කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගත හැකි වුණේ ලකුණු 114ක් පමණයි.
(colombotimes.lk)