colombotimes.lk
සිංහල | English

17 September 2024


බංගලියන්ට එරෙහිව කමින්ස්ගෙන් කඩුලු ත්‍රිත්වයක්



2024 T20 ලෝක කුසලානයේ බංගලාදේශය සහ ඕස්ට්‍රේලියාව අතර අද (21) පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාවේ පැට් කමින්ස් සමත්වුණා.

ඔහු වාර්තා අතරට එක් වුණේ ඕස්ට්‍රේලියාව වෙනුවන් T20 තරගයකදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ 2වන පන්දු යවන්නා ලෙසයි.

මීට පෙර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් T20 තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පන්දු යවන්නා Brett Lee.

මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් නම් කරන වටිනා මැණිකක් දිනා ගන්න ඔබට පුළුවන්.

ඒ 'Colombo Times මැණික' තරගය හරහා.

තරගයට ඇතුළත් වෙන්න පහත Link එකෙන් Colombo Times YouTube නාලිකාව Subscribe කර එහි Screenshot එකක් සමඟ මෙවර ලෝක ශූරයන් වන කණ්ඩායම ගැන ඔබේ අනුමානය 070 4444 948 අංකයට Whatsapp කරන්න.

Colombo Times YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න >>>https://www.youtube.com/@ColomboTimes_LK/videos

(colombotimes.lk)