colombotimes.lk
සිංහල | English

17 September 2024


රෝගීන් අමාරුවේ දමමින් පිළිකා රෝහලේ නිලධාරීන් පිරිසක් සමුළුවකට යයි



මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ ප්‍රධානියා ඇතුළු චිකිත්සක නිලධාරීන් සියලුදෙනා එම ඒකකය වසා දමා ඔවුන්ගේ වාර්ෂික සමුළුවකට ඊයේ (28) සහභාගී වී තිබෙනවා.

ඒ හේතුවෙන් රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)