colombotimes.lk
සිංහල | English

01 October 2024


අධ්‍යාපනයට වෙන් කරන මුදල ගැන අග්‍රාමාත්‍යවරියගෙන් සහතිකයක්



දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් එකවරම වෙන්කිරීම පවතින ආර්ථික අර්බුදය හමුවේ ගැටලුකාරී තත්ත්වයක් වුවත්, එය ක්‍රමානුකූලව ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය මේ බව කියා සිටියේ ජාතික පාසල් 396ක විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පසුගියදා පැවති සමුළුවක් අමතමින්.

(colombotimes.lk)