colombotimes.lk
සිංහල | English

17 September 2024


ගොවීන්ගේ වගා ණය කපා හැරීමට තීරණයක්



කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවීන් විසින් ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ගොවි ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.

(colombotimes.lk)