colombotimes.lk
සිංහල | English

15 September 2024


බස් රථ හා ත්‍රී රෝද රථ ගාස්තුවේ වෙනසක් වෙයිද?



මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයෙ(31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.

ඉන්ධන මිල අඩු කළද මෙවර බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

මේ අතර ත්‍රී රෝද රථ සංගමයේ සභාපති රෝහණ පෙරේරා පවසන්නේ ත්‍රී රෝද රථ ගාස්තු වලද කිසිදු වෙනසක් සිදු නොවන බවයි.


(colombotimes.lk)