01 July 2025

logo

සිය ඉලක්කය ඩොලර් බිලියන 180ක ආර්ථිකයකට යාමයි - නාමල්



රටේ මතු පරපුර වෙනුවෙන් දියුණු රටක් නිර්මාණය කිරීමට එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය භාවිත කරන ලෙසට තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

මහනුවර ප්‍රදේශයේ පැවති ආසන රැස්වීමක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් කියා සිටියේ තම ඉලක්කය ඩොලර් බිලියන 180ක ආර්ථිකයකට යාම බවයි.

(colombotimes.lk)