colombotimes.lk
සිංහල | English

17 September 2024


දිලිත්ගෙන් වෙනස් ජනරැලියක්



සර්වජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (24) ආරම්භ කර තිබෙනවා.

'ගෙදරට පායන තරුව' ලෙස ආරම්භ කළ මෙම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අරමුණ වන්නේ විශාල වශයෙන් මුදල් වැයකර රැස්වීම පවත්වනවාට වඩා ගමට ගොස් ජනතාව හමුවී සහෝදරත්වයෙන් දේශපාලනය කිරීමයි.

(colombotimes.lk)