colombotimes.lk
සිංහල | English

03 May 2024

පළමු වරට ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියාවේදී ඡන්දය භාවිතා කරයි



ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියරේ දෙවන දිනය අද (20) පැවැත්වෙනවා.

පළමු අදියරේදී තමිල්නාඩු ප්‍රාන්තයේ සියලු ආසන වෙනුවෙන් ඡන්ද විමසීම සිදු වන බවයි සඳහන් වන්නේ.

මේ අතර ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික සරණාගත කාන්තාව බවට පත් වීමට තමිල්නාඩු සරණාගත කඳවුරක උපත ලද 38 හැවිරිදි නාලිනී කිරුබාකරන් සමත් වුණා.

ඇය රාමේශ්වරම්හි සරණාගත කඳවුරක උපත ලබා ඇත්තේ 1986 වසරේදීයි.

(colombotimes.lk)