colombotimes.lk
සිංහල | English

17 September 2024


ගැඹුරු මුහුදේ අනතුරකින් ධීවරයන් 03ක් අතුරුදන්



ගාල්ලට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී යාත්‍රාවක් නෞකාවක ගැටී පෙරළීමෙන් ධීවරයන් තුන් දෙනෙක් අතුරුදන් වී තිබෙනවා.

ධීවරයන් 4 දෙනෙක් බහුදින ධීවර යාත්‍රාවක් මඟින් ගොඩබිමට රැගෙන එමින් සිටින බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක් වූ නිහතමානී 2 බහුදින ධීවර යාත්‍රාව ධීවරයන් 07 දෙනෙක් සමඟ පසුගිය මාසයේ 25 වනදා පිටත්ව ගොස් තිබෙනවා.

(colombotimes.lk)