colombotimes.lk
සිංහල | English

17 September 2024


ක්ලබ් වසන්තගේ ඝාතනයට අනුබල දුන් හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට



ක්ලබ් වසන්තගේ ඝාතනයට සම්බන්ධ දෙවන තුවක්කුකරුට සහ මෝටර් රථ රියදුරුට අනුබල ලබා දුන් හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.   

එම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් වන දෙවන තුවක්කුකරු සහ මෝටර් රථ රියදුරුව ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබුවා.  

පොලීසිය සඳහන් කළේ පානදුර පොලීසියේ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පිංවත්ත ප්‍රදේශයේදී ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි.

(colombotimes.lk)