colombotimes.lk
සිංහල | English

17 September 2024


ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නම් සහ ලකුණු ඇතුළත් ගැසට්ටුව නිකුත් වෙයි



මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ නාමයන් සහ ලකුණු ඇතුළත් නිල නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් 39දෙනාගේ නාමයන් සහ ලකුණු ඇතුළත් නිල නිවේදනය පහතින්,











(colombotimes.lk)