colombotimes.lk
සිංහල | English

13 September 2024


ඩොලරය හමුවේ රුපියලට සිදු වුණ දේ



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයට අනුව අද (23) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 296.55ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 305.80ක් ලෙස සටහන් වුණා.

ඊයේ (22) දිනයේදී ඩොලරයක ගැනුම් මිල රුපියල්. 295.72ක් ලෙස සටහන් වූ අතර ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල්. 305.04ක් ලෙසයි.

(colombotimes.lk)