colombotimes.lk
සිංහල | English

17 September 2024


ඩයනාට භාර දුන් අධිචෝදනා



හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ කූඨ ලේඛනයක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් භාර දී තිබෙනවා.

අධිකරණය නියෝග කර ඇත්තේ විත්තිකාර ඩයනා ගමගේගෙන් ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසයි.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ මෙම චෝදනා භාරදීම සිදු වී තිබෙනවා.

(colombotimes.lk)