colombotimes.lk
සිංහල | English

03 May 2024

පාස්කු ප්‍රහාරය ගැන තවත් තොරතුරු එළියට



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ කරුණු 8ක් තමා CID යට ඉදිරිපත් කළ බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

ඊයේ (19) CIDය හමුවේ ලබා දුන් ප්‍රකාශයක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (20) කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව උන්වහන්සේ කියා සිටියේ මුලාශ්‍ර සහිතවම මේ දක්වා හෙළිදරව් නොවූ කරුණු 8ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඉදිරිපත් කළ බවයි.

(colombotimes.lk)