colombotimes.lk
සිංහල | English

17 September 2024


ලක්ෂ 20ක මත්පැන් තොගයක් රේගු වාහනයෙන් මතු වෙයි



රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් විදේශ මත්පැන් බෝතල් තොගයක් රේගු දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී වරාය ආරක්ෂක අංශය විසින් අද (18) සිය බාරයට ගෙන තිබෙනවා.

එහිදී මත්පැන් බෝතල් 158ක් සිය බාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)