colombotimes.lk
සිංහල | English

17 September 2024


ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්



ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

 
ඒ පහත ප්‍රදේශ සඳහායි...
 
කළුතර දිස්ත්රික්කය:
- මතුගම
- බුලත්සිංහල
- ඉංගිරිය
 
කෑගල්ල දිස්ත්රික්කය:
- දැරණියගල
- බුලත්කොහුපිටිය
- යටියන්තොට
- දෙහිඕවිට
- රුවන්වැල්ල
 
රත්නපුර දිස්ත්රික්කය:
- ඇහැළියගොඩ
- කුරුවිට
 
මෙම පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 8:00 දක්වා වලංගු බවයි එම සංවිධානය පැවසුවේ.
(colombotimes.lk)