colombotimes.lk
සිංහල | English

17 September 2024


කන්කසන්තුරේ වරාය පුළුල් කිරීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 65ක්



කන්කසන්තුරේ වරාය පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියාව ඩොලර් මිලියන 65ක් ලබාදී තිබෙන බව ගුවන් සේවා සහ නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

යාපනයේ අද (07) පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම වරාය හැකි කඩිනමින් cruise lines සඳහා පහසුකම් සපයන බවයි.

(colombotimes.lk)