colombotimes.lk
සිංහල | English

03 June 2024

ඊබ්‍රහිම් රයිසිගේ අභාවය හේතුවෙන් අද ජාතික ශෝක දිනයක්



ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ අභාවය හේතුවෙන් අද (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රජයේ සෑම ආයතනයකම ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස්  දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළා.
(colombotimes.lk)