02 July 2025

logo

මාලදිවයින් විදේශ කටයුතු ඇමති ලංකාවේ දින 04ක සංචාරයක්



මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් ජුනි මස 03 වනදා සිට 06 වනදා දක්වා සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මෙම සංචාරයේදී මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)