colombotimes.lk
සිංහල | English

17 September 2024


දියවැඩියාවට චීනයෙන් නව ප්‍රතිකර්මයක්



සෛල ප්‍රතිකාරයක් තුළින් දියවැඩියා රෝගය සුව කිරීමේ නව ක්‍රමවේදයක් චීනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෂැංහයි - චැංෂෙන්ග් සහ රෙන්ජි යන රෝහල්වල වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම වැඩි දියුණු කරන ලද සෛල ක්‍රමවේදය සොයා ගෙන ඇති බවයි.
(colombotimes.lk)