02 January 2026

logo

පැරිස් ඔලිම්පික් තරගයට ප්‍රහාර එල්ල කරන්න තරුණයෙකු සැරසෙයි



2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ පාපන්දු තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ තරුණයෙකු ප්‍රංශ ආරක්ෂ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු 18 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු බවයි වාර්තා වන්නේ.  

ඒ අනුව ප්‍රංශ ආරක්ෂක අංශය විසින් ඔහුව ප්‍රංශයේ සොන්ත් එතියැන් නගරයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)