colombotimes.lk
සිංහල | English

22 June 2024

Dhadak 2 නොවැම්බර් මස එළි දකී



චිත්‍රපට නිෂ්පාදක කරන් ජොහාර් විසින් ඔහුගේ නව චිත්‍රපටය වන Dhadak 2 තිරගත කරන බව නිවේදනය කර තිබෙනවා.

එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ෂාසියා ඉක්බාල් විසිනි.

ඒ අනුව Dhadak 2 චිත්‍රපටය 2024 නොවැම්බර් 22 දින සිනමාහල්වල තිරගත වීමට නියමිතයි

එහි ප්‍රධාන චරිත සඳහා සිද්ධාන්ත චතුර්වේදී සහ ට්‍රිප්ටි ඩිම්රි රංගනයෙන් දායක වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)