colombotimes.lk
සිංහල | English

22 October 2024


මෙක්සිකෝවේ ජනාධිපති පුටුව ඓතිහාසික ලෙස වෙනස් වෙයි



මෙක්සිකෝවේ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් හිමි කර ගැනීමට Claudia Sheinbaum සමත්ව තිබෙනවා.

මෙක්සිකෝවේ නිල මැතිවරණ අධිකාරිය පැවසුවේ මූලික ප්‍රතිඵල අනුව ඇය 58% සහ 60% අතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවයි.

ඒ අනුව ඇය ඔක්තෝබර් 1 වන දින ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(colombotimes.lk)

Reuters Claudia Sheinbaum gestures to supporters after being declared the winner of the presidential election according to the INE electoral institute
Getty Images  Supporters of Presidential candidate for the ruling Morena party, Claudia Sheinbaum, gather to celebrate following the results of the 2024 Mexico