colombotimes.lk
සිංහල | English

17 September 2024


නව දේශපාලන යුගයක් නිර්මාණය කළ යුතුයි - අනුර



දූෂිත ප්‍රභූ පවුල් තන්ත්‍රයෙන් පොදු ජනයා අතට බලය මාරු වන නව දේශපාලන යුගයක් නිර්මාණය කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

තංගල්ල නගරයේ පැවති සමුළුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
(colombotimes.lk)