colombotimes.lk
සිංහල | English

03 May 2024

නැව් මාර්ගයෙන් මෙරට සංචාරයට එන මගීන්ට Online වීසා ක්‍රමවේදයක්



නැව් මාර්ගයෙන් මෙරට සංචාරය කරන මගීන් සඳහා නව මාර්ගගත (Online) වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අතිරේක පාලක ජනරාල් නිමල් ගුණවර්ධන මහතා පැවසුවේ දින 4ක් සඳහා එම මාර්ගගත වීසා ක්‍රමවේදය හඳුන්වා දෙන බවයි.

ඒ සඳහා අය කරන මුදල දැක්වෙන්නේ ඩොලර් 25ක් ලෙසයි. 
(colombotimes.lk)