colombotimes.lk
සිංහල | English

17 September 2024


දෘශ්‍යාබාධිත අයට ඡන්දය ප්‍රකාශ කිරීමට සහයකයෙක් රැගෙනයාමට අවස්ථාවක්



පූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධිත තත්ත්වයකට පත් වූ නැතිනම් යම් ශාරීරික අබාධිත තත්ත්වයකට පත් වූ ඡන්ද දායකයෙක්ට ඡන්දපොළේදී තම ඡන්දය සලකුණු කර ගැනීම සඳහා සහයකයෙක් රැගෙන යාමට අවසර හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිල නිවේදනය පහතින්,





(colombotimes.lk)